හිරුStar අවසන් මහා තරගයට පෙර අද හිරුStar මැදිරියේ අවසන් දවසයි.

Post Image

හිරුStar අවසන් මහා තරගයට පෙර අද හිරුStar මැදිරියේ අවසන් දවසයි. මාගේ ආදරණීය ප්රෙක්ෂක ජනතාව ඔබලා සියළුම දෙනාටම බෙහෙවින් ස්තූතියි අවුරුද්දකට වැඩි කාලයක් මා සමගින් සිටියාට.🙏🙏❤️❤️ හිරුStar Season-4 අවසන් මහා රාත්රී තරගයේදී මුණගැසෙමු.!